2019 වසරේ දෙරණ අවුරුදු කුමරිය ලෙස කිරුළු පළන් ඇය, රසික ආදරය දිනාගත් ආකර්ෂණීය රංගන ශිල්පිනියකි.
නමින් දමිත්‍රි සුබසිංහ වන ඇය මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන දෙරණ රූපවාහිනියේ විකාශනය වන “ඉස්කෝලේ” ටෙලි නාට්‍යයේ විහාරගේ චරිතයට දායක වෙමින් සිටීයි..
ඉතින් ඇය තම උපන්දිනය වෙනස්ම හැඩයකින් ආදරණීය විදිහට සමරලා තියෙනවා..
ඒ දවස ඇය සමරපු හැටි ඇය තම මුහුණුපොතේ පළකර තිබෙනවා..
ඒ ඡයාරූප කිහිපයක් තමයි මේ..




