Mamitha Baiju කියන්නේ දැන් අපි කවුරුත් හඳුනන මලයාලම් රංඟන ශිල්පිණියක්.
ඉතින් ඇය මේ වෙනකොට ගොඩක් දෙනෙක්ගේ කතා බහට ලක්වෙලා තියෙනවා ඒ 2024 වසරේ තිරගත වූ Premalu මලයාලම් සිනමාපටය නිසයි.
ඇයගේ වයස අවුරුදු 22ක් වන අතර ඇය 2017 වසරේ Sarvopari Palakkaran හරහා සිය මංගල සිනමාපටයට දායක වුණා. Operation Java (2021) හි Alphonsa, Kho-Kho (2021) හි Anju, Super Sharanya (2022) හි Sona, Pranaya Vilasam (2023) හි Gopika සහ Premalu (2024) හි Reenu ලෙස ඇය ජනප්‍රියත්වයට පත් වූවාය.
ඉන්දියාවේ මෙන්න විවිධ රටවල මේ වන විට ඇය කතාබහට ලක්වන ජනප්‍රිය රංඟන ශිල්පිණියකි. ඉතින් ඇය විසින් රංඟනයෙන් දායක වූ Premalu මේ වන විට මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ මලයාලම් චිත්‍රපටවලින් එකක් බවට පත්වීමට සමත් වීම විශේෂත්වයකි..
ඉතින් මේ ඇයගේ සුන්දර ඡායාරූප පෙළක්…



