Thursday, June 19, 2025
spot_img
More

    Latest Posts

    ඉතිහාස කතාවෙන් මිදුණු සිංහ පරපුරේ කතාව “සිංහබාහු” අද සිට…

    සිංහල සිනමාවට අද (18) හරි විශේෂ දවසක්. ඊට හේතුව තමයි ‘සිංහබාහු’ රිදී තිරයට ගොඩවෙන දවසයි..

    මෙය මේ තරම් විශේෂ වන්නේ මෑත කාලීනව ලොකු කතාබහක් ඇතිවුණ එකම චිත්‍රපටය ‘සිංහබාහු’ කිව්වොත් වැරදි නෑ..
    සිනමාවට විතරක් නොව සමස්ත ලාංකීය කලාවටම යළි පිරවිය නොහැකි දැවැන්ත හිස්තැනක් තබා, මහා කලාවේදී ජැක්සන් ඇන්තනී අනතුරකට මුහුණ පාන්නේ ‘සිංහබාහු’ චිත්‍රපටයේ රූගත කිරීම් කෙරෙන කාල වකවානුව අතරතුරයි.
    අවසානයේ, ජැක්සන් ඇන්තනී තුළින් දකින්න සිටී ‘සිංහබාහු’ ඔහු නැතුව අද සිට තිරගත වනවා.
    අකිල සහ සජිතගේ අපූරු හැඩතල එක්ක EAP ඇතුලු දිවයිනපුරා සිනමාශාලාවලින් සිංහබාහු දැන් ඔබටත් නැරඹිය හැකිය.
    මෙහි, අධ්‍යක්ෂණය – ආචාර්ය සෝමරත්න දිසානායක
    නිශ්පාදනය – රේණුකා බාලසූරිය | ගාමිණී වික්‍රමසිංහ
    විසින් සිදුකරයි.

    Latest Posts

    spot_imgspot_img

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.